දකුණු කොරියාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් (Han Seong-sook) පත් කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති ලී ජේ-මියුන්ග් විසින් ඉදිරිපත් කරන ලද මෙම පත්වීමට පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාව ලැබී ඇති බවයි.
නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ හන් සොං-සුක්, දකුණු කොරියානු ව්‍යාපාරික මෙන්ම දේශපාලන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක්.
ඇය මීට පෙර එරට ප්‍රමුඛතම අන්තර්ජාල දැවැන්තයෙකු වන 'Naver' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සාර්ථකව කටයුතු කර තිබෙනවා.

Latest News
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026
ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්
Local
30 June 2026
ඕස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරයි
Local
30 June 2026
ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියාගේ මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය: මරණය ගැන විවෘත තීන්දුවක්
Local
30 June 2026