General02 July 2026

කටුකුරුන්දේදී අද අලුයම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකු මරුට

කළුතර - කටුකුරුන්ද ප්‍රදේශයේදී අද (02) අලුයම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes