International02 July 2026

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 5ක් මරුට: 16ක් තුවාල ලබයි

සිරියාවේ ඩැමස්කස්හි සිදු වූ බෝම්බ පිපිරීමකින් 05 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීමෙන් තවත් 16 දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්.

සිරියාවේ ඩැමස්කස්හි ජනාකීර්ණ අවන්හලක මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes