ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා.
ඒ අනුව අද (04) රන් අවුන්සයක මිල ඩොලර් 4,175 යි ශත 07 ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.52 ක ඉහළ යාමක්.
කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 386,000 සිට 384,000 දක්වා අඩුවී තිබෙනවා.
කැරට් 22 රන් පවුමක් රුපියල් 355,100 සිට රුපියල් 353, 300 ක් දක්වා අඩුවී ඇති බවයි ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කළේ.

Latest News
රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කරන්නැයි ගොවීන් ඉල්ලයි
Local
04 July 2026
රන් මිල තවදුරටත් ඉහළ අගයක
Local
04 July 2026
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
Local
04 July 2026
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026