වී මිලදී ගැනීම සඳහා කඩිනමින් රජයේ වී ගබඩා විවෘත කරන්නැයි ගොවීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම, ඔවුන් කියා සිටියේ තමන්ගේ වී සඳහා නිසි මිලක් ලබාදෙන ලෙසයි.
යල කන්නයේ වී සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සහතික මිලක් පසුගියදා ප්‍රකාශයට පත් කළ ද ගොවීන් කියා සිටියේ එම මිල ප්‍රමාණවත් නොවන බවයි.
වී මිලදී ගැනීම සඳහා හිඟුරාණ පැරණිගම ප්‍රදේශයේ පිහිටි රජයේ ගබඩාව මේ දක්වා විවෘත කිරීමට කටයුතු කර නොමැති බවයි ගොවීන් චෝදනා කළේ.
කෙසේ වෙතත්, අනුරාධපුර - තිරප්පනේ ගොවි සංවිධානයේ නියෝජිතයින් සඳහන් කළේ, මෙම අවස්ථාවේදී වී ගබඩා විවෘත කර රජය වී මිල දී ගැනීම ආරම්භ කළහොත් තම වී අස්වනු නෙළන අවස්ථාව වන විට ඒවා අලෙවි කරගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි.

Latest News
රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කරන්නැයි ගොවීන් ඉල්ලයි
Local
04 July 2026
රන් මිල තවදුරටත් ඉහළ අගයක
Local
04 July 2026
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
Local
04 July 2026
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026