දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 - 65 දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ නිසා, අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.

Latest News
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026
ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි
Local
04 July 2026
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
04 July 2026
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
Local
04 July 2026
රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කරන්නැයි ගොවීන් ඉල්ලයි
Local
04 July 2026
රන් මිල තවදුරටත් ඉහළ අගයක
Local
04 July 2026
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
Local
04 July 2026
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026