අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසූරිය අවධාරණය කරනවා.
එවැනි සංශෝධනයක් මේ මොහොතේ අනවශ්‍ය මෙන්ම කිසිසේත්ම යෝග්‍ය නොවන බව නීතිඥ සංගමයේ ස්ථාවරය බවයි නීතිඥ රජිව් අමරසූරිය සඳහන් කරන්නේ.
වත්මනයේ පිළිවෙලින් අවුරුදු 63 සහ 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට සලකා බලමින් සිටින බවට පළ වන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කරනවා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබූ අතර, අද (04) දින ඊට එක්වෙමින් නීතිඥ රජිව් අමරසූරිය මේ බව සඳහන් කළා.
මෙම විෂයට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි විරෝධය සහ ස්ථාවරය ඇතුළත් කරමින්, සභාපති නීතිඥ රජිව් අමරසූරියගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Latest News
දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි
Local
05 July 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026