International05 July 2026

රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.

යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් පුටින් ද මේ බව තහවුරු කර ඇති බවයි එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes