මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) පස්වරුවේ හටගත් දරුණු ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 34 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.
මේ වනවිට රෝහල් ගතකළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිට රෝහල් ගතකළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Latest News
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026