International05 July 2026

ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ තාවකාලිකව නතර වී තිබූ ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු (Maritime trade) නැවත ආරම්භ කර තිබෙනවා.

දෝහා හි පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ වාණිජ අංශය (Iran’s commercial attaché) ප්‍රකාශ කළේ, දෙරට අතර පැවති වෙළඳ සබඳතා සහ නාවික ප්‍රවාහන කටයුතු මෙලෙස යළිත් සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes