General05 July 2026

රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට

මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් පසු, පිරිමි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහළ මත නැග විරෝධතාවක නිරත වූ අතර, එහිදී රැඳවියන් පිරිසක් රැඳී සිටි එක් ගොඩනැගිල්ලක වහලය‍ක් පස්වරුවේ එකවරම කඩාවැටී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම අනතුරෙන් තුවාල ලැබූ රැඳවියන් සිවුදෙනෙකු ප්‍රථිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes