ඉහළ දැමුණු බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 රුපියල් 2902 දක්වා රුපියල් 480 කින් ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිසම පසුගියදා නිවේදනය කළේ.
ඊට අමතරව රුපියල් 39 ක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 44 ක් දක්වාත් රුපියල් 50 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 56 දක්වාත්, රුපියල් 62 ක මුදලකට පැවති ගාස්තුව, රුපියල් 69 දක්වාත්, රුපියල් 74 ගාස්තුව රුපියල් 82 දක්වාත්, රුපියල් 85 ගාස්තුව රුපියල් 95 දක්වාත්, රුපියල් 97 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 108 ක් දක්වාත් ඉහළ යනවා.
එසේම, අර්ධ සුඛෝපභෝගී නව බස් ගාස්තු යටතේ අවම ගාස්තුව වූ රුපියල් 44 ක බස් ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යන අතර එහි උපරිම ගාස්තුව වූ රුපියල් 3,330 ක බස් ගාස්තුව රුපියල් 4,353 දක්වාද ඉහළ යනු ඇති.
මීට අමතරව සුඛෝපභෝගී සේවා ගාස්තුවල රුපියල් 60 ක් ලෙස පැවති අවම ගාස්තුව ඉහළ යන්නේ රුපියල් 66 දක්වායි.
සුඛෝපභෝගී සේවා උපරිම ගාස්තුව වන රුපියල් 4405 රුපියල් 5571 ක් ලෙස ඉහළ දමා තිබෙනවා.
මේ අතර අන්තර් පළාත් සේවා යටතේ කොළඹ සිට මහනුවර දක්වා නව ගාස්තුව රුපියල් 521 ක්.
කොළඹ - මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681 දක්වාත්, කොළඹ - ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 496 දක්වාත් ඉහළ දැමූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

Latest News
මීගමුව බන්ධනාගාරයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් - බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකුට තුවාල
Local
06 July 2026
ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්
Local
06 July 2026
අකුරේගොඩ ඝාතනය ගැන මෝටර් රථ රියැදුරුගෙන් පාපොච්චාරණයක්
Local
06 July 2026
මෙක්සිකෝව පරදා එංගලන්තයට තියුණු ජයක්
Local
06 July 2026
වැඩිකළ බස් ගාස්තුව අද සිට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සෙවීමට කමිටුවක්
Local
06 July 2026
හාර්ලන්ඩ්ගේ ගෝල ද්විත්වයෙන් 05 වතාවක් ලෝක ශූරයින් වූ බ්‍රසීලය පරදී - නෝර්වේ පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට
Local
06 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක : ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ග බීලා
Local
06 July 2026
ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි
Local
06 July 2026