මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස තමන් එහි වගකීම සම්පූර්ණයෙන්ම භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ පිරිස් ද මියගොස් ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා, මියගිය අය කවුරුන් වුවද මෙලෙස මනුෂ්‍ය ජීවිත අහිමි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව ප්‍රකාශ කළ අතර, මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය ශෝකය ද පළ කර සිටියා.
"මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක සිද්ධ වුණේ. ඒ නිසා මේකේ වගකීම මට ඒ ආකාරයෙන්ම භාරගන්න වෙනවා. වගකීම භාරගෙන මේ ප්‍රශ්න විසඳන්න ඕනේ." යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

Latest News
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026
බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී
Local
06 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
Local
06 July 2026
බලු සුරතලා දෙන්නැයි කියා මුදල් වංචා කරලා
Local
06 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපති ඉල්ලයි
Local
06 July 2026
Infinity Rover පිරිමිඩාකාර යෝජනා ක්‍රමය ගැන විමර්ශන
Local
06 July 2026