ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලොව පුරා භාවිත කරන එන්නතක් මෙරටට ගෙන ඒම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදත් දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඩෙංගු මර්දන වැඩසටහන් තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 39ක් ලෙසයි.
කෙසේ වෙතත් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නෛතික ගැටළු රැසක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්. එස්. සී. ප්‍රසාද් කියා සිටියේ.
මේ අතර, ඩෙංගු වෛරස් ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති හතර අවදානම් බවයි කොළඹ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.

Latest News
බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ ඇමති මීගමුව මහ රෝහලට
Local
07 July 2026
ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
07 July 2026
සලින්ත සන්තකයේ තිබී ජංගම දුරකථන හමුවීමේ සිද්ධියට : බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නොතීසි
Local
07 July 2026
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
07 July 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඇප
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි
Local
07 July 2026
මීගමුව හිරගෙදර සිද්ධියෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියයයි: මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට
Local
07 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ තොරතුරු අද ඥාතීන් වෙත
Local
07 July 2026
ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය ගැන කඩිනම් තීරණයක් නොගන්නා බව රොනාල්ඩෝ කියයි
Local
07 July 2026
ඩෙංගු මර්දන එන්නතක් මෙරටට ගෙන්වීමට සැරසේ
Local
07 July 2026