මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම් සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් ලෙස ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය දැඩි ලෙස හෙළා දකිනවා.
කොළඹ මල් පාරේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කළේ.
ලෝකයේ කිසිදු ශිෂ්ඨ රටක රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙලෙස 'ඕපන් ෆයර්' නොකරන බවත්, බහුතරයක් රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් බවත්, ඔහු සඳහන් කරනවා.
ලෝකයම විඩියෝ මගින් මේ මිලේච්ඡත්වය දුටු බවත්, නින්දිත වෙඩි තැබීම් දුටු බවත්, හෙතම පැවසුවා.
එසේම මෙම සිද්ධිය අශිෂ්ඨයි, මිලේච්ඡයි සහ නින්දිත බවත්, ෆ්‍රී ලෝයස් සංවිධානය මේ සිද්ධිය දැඩිව හෙළා දකින බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එසේම බන්ධනාගාරවල ධාරිතාව 215% කින් ඉක්මවා ගොස් මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති දැඩි තදබදය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, 2026 ජූලි 3 වැනිදා වන විට මෙරට බන්ධනාගාරවල රැඳවියන් 41,250ක් සිටි බවයි.
බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුව ද, දැනට 215% ක අධික පිරිසක් එහි රඳවා තබා ඇති බව සඳහන්.
ඔහු සඳහන් කරන්නේ, දැනට සිටින රැඳවියන්ගෙන් 73.8%ක්ම රිමාන්ඩ් සිරකරුවන් වන අතර, ඉන් පැහැදිලි වන්නේ ඇප දිය හැකි වැරදිවලටත් මිනිස්සුන්ව බන්ධනාගාරගත කර ඇති බවයි.
එසේම අධිකරණ ඇමතිවරයා මරණ ගණන සොයාගන්නේ සමාජ මාධ්‍ය මගින් බවත්, ඔහුගේ සිහින ව්‍යාපෘතිය විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරලා, අගවිනිසුරු වැඩිම කාලයක් තනතුරේ තබා ගැනීම බවත්, ඔහු සඳහන් කරනවා.
සිදු වූ විපතේ වගකීම භාරගන්නා බව පවසන ඇමතිවරයාට වගවීමක් ඇත්නම් ඔහු වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු පැවසුවේ.
තත්ත්වය පාලනය කළ හිර ගෙදරයක් ඊයේ උදෑසන පැවති බවත්, බන්ධනාගාර බුද්ධි අංශයට අයත් යැයි කියන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් එහි ඇතුළු වී කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත්, ඔහු අනාවරණය කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් පිරිසක් ඝාතනයට ලක්වූ බවත්, එම පිරිසෙන් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය මෙතැනින්,

Latest News
මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවතට
Local
07 July 2026
බස් රථ ක්ෂේත්‍ර පොකුරු කිරීම අරඹයි - නියමු වැඩසටහනට කැබිනට් අනුමැතිය
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026
එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ
Local
07 July 2026
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026