අක්ෂි සැත්කම්වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධය ලබා දීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ රෝගීන් සිව්දෙනෙකුට වන්දි ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගිය 2023-03-03 සහ 2023-05-16 අතර කාලය තුළදී ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සඳහා භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස් පෙනීම අහිමි වීම හෝ තවදුරටත් දුර්වල වීමේ සිදුවීම් වාර්තා වී තිබුණා.
ඒ පිළිබඳව පැවති විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙහි දී අක්ෂි ශල්‍ය කර්මයන්ට බඳුන් වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබෙනවා.
ඊට අමතරව අදාළ කාලය තුළදීම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල හැර අනෙකුත් රෝහල්වල අක්ෂි සැත්කම්වලට භාජනය වීමේදී ප්‍රෙඩිනිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක් වී ඇති රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් අන්ධ භාවයට පත් තවත් රෝගීන් 04 දෙනෙකු සඳහා ද වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ ඇති.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, එකී රෝගීන් 04 දෙනා සඳහා ද, එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් වන සේ වන්දි ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

Latest News
කන්කසන්තුරය දුම්රිය දින හතරකට සීමා කරයි
Local
07 July 2026
''ඩෙංගු රෝගයෙන් මීගමුවේ රැඳවියන් මියගිය කතාව අසත්‍යයි'' - ඇමති නලින්ද කියයි
Local
07 July 2026
ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
07 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ උත්සාහයට එරෙහිව එක්වන්න - නාමල් රාජපක්ෂගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හදිසි ලිපියක්
Local
07 July 2026
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂපූර් සද්රාන් අභාවප්‍රාප්ත වෙයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂණයට මහේස්ත්‍රාත්වරිය යයි
Local
07 July 2026
අක්ෂි සැත්කම්වලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 04කට වන්දි දෙන්න අනුමැතිය
Local
07 July 2026
පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති සිසුවියක් අබිරහස් ලෙස මිය යයි
Local
07 July 2026
මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවතට
Local
07 July 2026
බස් රථ ක්ෂේත්‍ර පොකුරු කිරීම අරඹයි - නියමු වැඩසටහනට කැබිනට් අනුමැතිය
Local
07 July 2026