පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී වයස අවුරුදු විසිහයක කාන්තා මළ සිරුරක් හමුවූ බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි පානදුර උතුර ගල් කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි මාන්නමරක්කළගේ නදුනි සහශ්රි කුරේ නමැති අවිවාහක කාන්තාවකි.
මියගිය මෙම කාන්තාව තනිවම මෙම නිවසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඇය මෙම නිවසේ සිට අධ්‍යාපන කටයුතු සිදුකර ඇති බවයි වර්තා වන්නේ.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් සැක කටයුතු මරණයක් ද සියදිවී හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පානදුර කොට්ඨාස ස්ථාන පරීක්ෂණ නිළධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි දන්වා සිටියේ.

Latest News
කන්කසන්තුරය දුම්රිය දින හතරකට සීමා කරයි
Local
07 July 2026
''ඩෙංගු රෝගයෙන් මීගමුවේ රැඳවියන් මියගිය කතාව අසත්‍යයි'' - ඇමති නලින්ද කියයි
Local
07 July 2026
ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
07 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ උත්සාහයට එරෙහිව එක්වන්න - නාමල් රාජපක්ෂගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හදිසි ලිපියක්
Local
07 July 2026
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂපූර් සද්රාන් අභාවප්‍රාප්ත වෙයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂණයට මහේස්ත්‍රාත්වරිය යයි
Local
07 July 2026
අක්ෂි සැත්කම්වලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 04කට වන්දි දෙන්න අනුමැතිය
Local
07 July 2026
පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති සිසුවියක් අබිරහස් ලෙස මිය යයි
Local
07 July 2026
මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවතට
Local
07 July 2026
බස් රථ ක්ෂේත්‍ර පොකුරු කිරීම අරඹයි - නියමු වැඩසටහනට කැබිනට් අනුමැතිය
Local
07 July 2026