මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ලබන ජූලි මස 15 වැනිදා සිට කඩිනමින් වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.
වී මිලදී ගැනීම් සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක මුදලක් සෘජුවම ලබා දී තිබෙන බවද සඳහන්.
ඊට අමතරව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ණය මුදල් ලෙස තවත් රුපියල් බිලියන 10ක් රජයේ බැංකු මඟින් වෙන් කර තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය හරහා සිදු කෙරෙන මෙම මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ සහාය ලබා ගැනීමට ද කටයුතු යොදා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Latest News
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026
අද රෑ ඉරානයට පහර දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
Local
08 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
Local
08 July 2026
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026