තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර, අද (09) එම නගර සභාව තුළදී ඇති වූ බහින්බස් වීමක් සහ ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇතැයි තලවකැලේ පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවා.
කඳුරට ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු අතරයි මෙම බහින්බස් වීම සහ ගැටුම හටගෙන ඇත්තේ.
මෙම නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා අතර කාලයක් තිස්සේ බහින්බස් වීම් ඇති වී තිබූ බවත් අද පැවති මාසික නගර සභා රැස්වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයේ
නාගරික මන්ත්‍රීවරයා විසින් නාගරික මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීවරයා
සභා වාරය අවසන් වීමෙන් පසු එයට විරෝධය පෑමට යැමේදී මෙම ගැටුම ඇති වී ඇති බවයි පැවසෙන්නේ.

Latest News
ලිදුල නාගරික මන්ත්‍රින් දෙදෙනාගේ ගැටුම ගැන පොලිසියට පැමිණිලි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන: කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්
Local
09 July 2026
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026