ඓතිහාසික කතරගම පුදබිම බලා පාද චාරිකාවෙන් ගමන් ගන්නා දස දහසකට අධික බැතිමතුන් පිරිසක්, මූලික පහසුකම් කිසිවක් නොමැතිව ඔකද දේවාල භූමියේ මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
කුමන ජාතික වනෝද්‍යාන පිවිසුම අසල පිහිටි ඔකද දේවාල පරිශ්‍රයේ රැඳී සිටින මෙම බැතිමතුන් සඳහා වනෝද්‍යාන පිවිසුම විවෘත කිරීමට නියමිතව ඇත්තේ (10) වැනිදා උදෑසනයි.
එතෙක් එහි රැඳී සිටීමට සිදුව ඇති බැතිමතුන්ට අවම වශයෙන් වැසිකිළි යාමට හෝ ජල පහසුකම් සලසා නොමැති බවයි අප වාර්තාකරු පවසන්නේ.
බැතිමතුන් චෝදනා කරන්නේ එහි පිහිටි වැසිකිළි භාවිත කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 30 බැගින් අය කිරීමට කටයුතු කර තිබූ බවයි.
එසේ මුදල් අය කළද, මේ වනවිට එම වැසිකිළිවලට වතුර බිඳක් හෝ නොමැති කමින් විශාල පිරිසක් වැසිකිළි අවශ්‍යතා සඳහා කැලෑ වැදීමට පටන් ගෙන තිබෙනවා.
වනෝද්‍යාන සීමාව අසල පිහිටි මෙම ප්‍රදේශයේ ජල හිඟය නිසා බැතිමතුන් කැලෑවට යාමට සිදුවීම තුළ, වන සතුන්ගෙන් එල්ල විය හැකි අනතුරු හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි එහි සිටින පිරිස පවසන්නේ.
මෙවැනි දස දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්වන ස්ථානයක මූලික පහසුකම් සොයා බැලීමට ප්‍රාදේශීය සභාවේ හෝ වෙනත් කිසිදු වගකිවයුතු ආයතනයක නිලධාරියෙකු එම ස්ථානයේ නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.

Latest News
කතරගම පාද යාත්‍රා බැතිමතුන් කුමන පිවිසුමේ දැඩි අසීරුවක
Local
10 July 2026
ප්‍රංශය අවසන් පූර්ව වටයට
Local
10 July 2026
වැලිමඩ රෝහල ළඟ කැළේ ගින්නක්
Local
09 July 2026
ලිදුල නාගරික මන්ත්‍රින් දෙදෙනාගේ ගැටුම ගැන පොලිසියට පැමිණිලි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන: කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්
Local
09 July 2026
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026