General10 July 2026

ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසුවුණා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes