General10 July 2026

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ රජයේ මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් වහාම විගණනයක් සිදු කිරීමටත් නිර්දේශ කර ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes