රුසියානු - යුක්රේන යුද්ධය සමගාමීව සිදුකෙරෙන සාම සාකච්ඡා සඳහා වන ඉල්ලීම් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම ප්රයත්නයන් නොතකා රුසියානු ජනාධිපතිවරයා යුද්ධය තීව්ර කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුක්රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු සහ වරායන් වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, අඛණ්ඩව යුද්ධය සිදු කිරීමට පුටින් තීරණය කර ඇති බව සඳහන්.

Latest News
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග
Local
10 July 2026
ඉන්දියාව සහ ජපානය එක්ව රේඩාර් ඇස් රවටන නව නාවික තාක්ෂණයක් නිපදවයි
Local
10 July 2026
ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා
Local
10 July 2026
පුටින් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට
Local
10 July 2026
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ
Local
10 July 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026