මීගමුව බන්ධනාගාර සිදුවීම ආණ්ඩුව, විපක්ෂය මෙන් සැහැල්ලුවෙන් ගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනි නිලන්ති කොට්ටහච්චි පවසනවා.
ඇය මේ බව සඳහන්කර සිටියේ පාර්ලිමේන්තුවේ ප්රකාශයක් කරමින්.
තේ කඩයක්වත් කර නොමැති බවට චෝදනා ලැබූ නායකයෙක් වසර 02ක් ඇතුළත ආර්ථික ප්රපාතයෙන් රට ගොඩගෙන ප්රගතිශීලි ගමනක් ගෙනැවිත් ඇති බවද මන්ත්රීවරිය සඳහන් කළා.
එමනිසා බන්ධනාගාරයක් බලාගත නොහැකි ආණ්ඩුවක් රටේ ජනතාව බලාගන්නේ කෙසේදැයි විපක්ෂය නගන ප්රශ්නයේ වලංගුභාවයක් නැමැති බවද මන්ත්රීවරිය පවසා සිටියා.
අදාළ සිදුවීමේ වගකීම ආණ්ඩුව භාරගෙන තිබියදී එය පටු දේශපාලන වාසි සඳහා විපක්ෂය විසින් යොදාගැනීම පිළිකුළින් යුතුව හෙළා දකින බවයි නිලන්ති කොට්ටහච්චි මන්ත්රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
සාර්ක් කලාපයේ වැඩිම අක්රීය ණය බංග්ලාදේශයෙන්
Local
10 July 2026
රුපියලට කෙටි හුස්මක්
Local
10 July 2026
තේ කඩයක්වත් කරලා නෑ කියපු අනුර අවුරුදු 02න් බංකොලොත් රට ගොඩදැම්මා - කොට්ටහච්චි
Local
10 July 2026
කුරුඳු මිල රුපියල් 5000ත් පනී
Local
10 July 2026
''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර
Local
10 July 2026
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග
Local
10 July 2026
ඉන්දියාව සහ ජපානය එක්ව රේඩාර් ඇස් රවටන නව නාවික තාක්ෂණයක් නිපදවයි
Local
10 July 2026
ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා
Local
10 July 2026
පුටින් සාම සාකච්ඡා ප්රතික්ෂේප කරයි
Local
10 July 2026