ලොව ප්‍රමුඛතම ඩ්‍රෝන නිෂ්පාදන සමාගමක් වන චීනයේ DJI සමාගම, ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද ද අභිබවා යමින් මීටර් 8,861ක වාර්තාගත උසක් කරා සිය නවතම ඩ්‍රෝන යානයක් පියාසර කරවීමට සමත්ව තිබෙනවා.
DJI සමාගමේ ප්‍රථම eVTOL භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානයක් වන DJI EV50 මඟින් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්.
උසින් මීටර් 8,848.86ක් වන එවර්ස්ට් කඳු මුදුනට වඩා ඉහළින් මීටර් 8,861ක් උසක් මෙම ඩ්‍රෝන යානය පියාසර කර තිබෙනවා.
මෙම පියාසර කිරීම හුදෙක් ප්‍රචාරණ කටයුත්තක් සඳහා පමණක් නොව, චීනයේ පීකින් විශ්වවිද්‍යාලය සහ චීන විද්‍යා ඇකඩමිය එක්ව සංවිධානය කළ "Peak Mission" නමැති එවරස්ට් විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායමට සහය වීම සඳහා සිදු කළ ව්‍යාපෘතියක් බවයි වාර්තාවන්නේ.
මීටර් 8,861ක් ඉහළ අහසේදී වාතයේ ඝනත්වය මුහුදු මට්ටමට වඩා 39%ක් දක්වා අඩු වන අතර එවිට එහි උෂ්ණත්වය දැක්වෙන්නේ සෙල්සියස් අංශක සෘණ 20ක් ලෙසයි.
ඒ අනුව DJI ඉංජිනේරුවන් විසින් මෙම යානයට ස්වයංක්‍රීයව රත් වන බැටරි පද්ධතියක් ඇතුළු සුවිශේෂී තාක්ෂණයන් යොදාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

Latest News
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026