කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ පක්ෂියෙකු ගැටී තිබෙනවා.
මේ හේතුවෙන් එම ගුවන්යානය මේ වනවිට හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුව ආරක්ෂිතව යළි කටුනායකට ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
මෙම යානයෙන් මගීන් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.

Latest News
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026
මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
Local
11 July 2026
බොර තෙල් මිලේ සුළු අඩු වීමක්
Local
11 July 2026
ගැටුමින් මීගමුව හිරගෙදරට වූ හානිය ගැන හොයන්න කමිටුවක්
Local
11 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 July 2026