තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන තමන්ව ඝාතනය කිරීමට හෝ ඝාතනය කිරීමට තැත් කිරීමට ඉරාන රජය පියවර ගතහොත්, ඊට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල 1,000ක් මේ වන විටත් ඉරානය දෙසට එල්ල කර සූදානම් මට්ටමින් පවතින බවයි.
ඊට අමතරව තවත් මිසයිල දහස් ගණනක් සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කරනවා.
මේ සඳහා වන හමුදා නියෝග දැනටමත් ලබා දී ඇති බව පවසන ට්‍රම්ප්, ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට අමෙරිකානු හමුදාව සූදානමින් සිටින බව අවධාරණය කර තිබෙනවා.

Latest News
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
Local
11 July 2026
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026
මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
Local
11 July 2026