හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් ගත් දෙවැනි " නෞකාවට" (Offending Vessel) ප්‍රහාර එල්ල කර එය නවතා ගැනීමට තමන් සමත් වූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත්තේ, කලාපය තුළ අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන "ආක්‍රමණශීලී ක්‍රියාවන්" තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත්, මීට වඩා "විනාශකාරී" සහ දරුණු ප්රතිචාරයන් එල්ල කිරීමට තමන් පසුබට නොවන බවයි.

Latest News
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026