දකුණු ඉරානයේ පිහිටි සන්නිවේදන කුළුණක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, සංනිවේදන කුළුනට සිදුවූ හානිය පිළිබදව තොරතුරු අනාවරණය වී නැහැ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කිරීමත් සමග ඉරානයේ ඉලක්ක 140කට ප්‍රහාර එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම විධානය මීට පෙර දැනුම් දුන්නේ.

Latest News
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026
ඩෙංගු අධිඅවදානම් කලාප 60ක මදුරු මර්දන මෙහෙයුමක්
Local
12 July 2026