මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු අවශ්‍ය වුවහොත් සූම් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම අධිකරණය විසින් සිදුකරන ඉල්ලිම් මතද ඉදිරි පියවර ගැනීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමත් සමඟ බන්ධනාගාරයේ සිටි රැඳවියන් රැසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව තවත් රැඳවියන් 600 දෙනෙකුට ආසන්න පිරිසක් එම බන්ධනාගාරයේ සිටින අතර ඔවුන් ද කඩිනමින් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට නියමිතයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගියදා ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් 29 දෙනෙකු මියගියා.
මෙම ගැටුම අතුරතුර මියගිය බන්ධනාගාර නිලධාරීන් 08 දෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් වූ මූලික වන්දි මුදලක් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කළ අතර කෙසේවෙතත් අදාළ නිලධාරීන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව ඇති බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළා.

Latest News
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්
Local
13 July 2026
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
Local
13 July 2026
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ නඩු සූම්වලින් අහන්න තීරණයක්
Local
13 July 2026
බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට
Local
13 July 2026
අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
Local
13 July 2026
විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව යළිත් ජැනික් සිනර්ට
Local
13 July 2026
බැංකොක් නුවර මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 27කට දිවි අහිමි වෙයි
Local
13 July 2026
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026