General13 July 2026

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ගිනි නිවන රථයක් මේ වන විට පිටත් කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes