General13 July 2026

රුපියලට පුංචි අස්වැසිල්ලක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කළ නිල විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිලෙහි සුළු පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 340.48ක් ලෙසයි.

පසුගිය සිකුරාදා (10) දින මහ බැංකු දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.70ක් ලෙස සටහන්ව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes