රිවොල්වර වර්ගයේ ගිනි අවියකට සමාන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි තරුණයෙක් මහරගම, දුම්රිය මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.
මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඊයේ (12) රාත්‍රී කාලයේදීයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහරගම, දුම්රිය මාවත ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
13 July 2026
සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘අයිස්’ ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුවේදී දැලේ
Local
13 July 2026
ලොව දවන්තම සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දැවැන්ත දඩයක්!
Local
13 July 2026
නීති විරෝධී දුම්වැටි 3000ක් සමඟ චීන ජාතිකයෙක් ගාලුමුවදොරදී කොටු
Local
13 July 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොමිස් ගාස්තු රහිත රයිඩ්-හේලිං වේදිකාව වන TruRout එළිදැක්වේ
Local
13 July 2026
කොටස් කර විකුණන්න හැදූ සොරාගත් යතුරුපැදියක් සමඟ විශ්‍රාමික නාවික සෙබළෙක් දැලේ
Local
13 July 2026
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
Local
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
Local
13 July 2026