General13 July 2026

ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි

'ජුරාසික් පාර්ක්' (Jurassic Park) චිත්‍රපට මාලාවේ ඩොක්ටර් ඇලන් ග්‍රාන්ට් ලෙස රඟපෑ සුවිශේෂී රංගනය නිසා වඩාත් ප්‍රසිද්ධියට පත් ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවෙන විට ඔහුගේ වයස අවුරුදු 78ක්.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes