යුරෝපා සංගමය දරුවන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය යෝජනාවක් සකස් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නව යෝජනාවට අනුව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ, සීමිත කාල සීමාවන් සඳහා පමණක් වන පරිදි නීති පැනවීමටයි නිර්දේශ කර ඇත්තේ.
ළමුන් අන්තර්ජාලය තුළ මුහුණ දෙන අවදානම් සහ ඇබ්බැහිවීම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
යුරෝපීය කොමිසමේ සභාපතිනි (Ursula von der Leyen) ප්‍රකාශ කළේ, ඇල්ගොරිතම මඟින් දරුවන්ගේ පෞරුෂය හැඩගැස්වීමට පෙර, ඔවුන්ට සැබෑ ලෝකය තුළ ජීවත් වීමට සහ අත්දැකීම් ලැබීමට කාලය තිබිය යුතු බවයි.
මේ අනුව මෙම යෝජනාව ඉදිරි මාස කිහිපය තුළ නීතිමය කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Latest News
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026