General14 July 2026

ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි

ඇඹිලිපිටිය - කිරලවැල්කටුව ප්‍රදේශයේදී පුත්‍රයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මව සහ පියා ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (13) රාත්‍රියේ මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 54 හැවිරිදි කාන්තාවක් සහ 58 හැවිරිදි පුද්ගලයෙක්.

පහර දීම සිදු කළ 26 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes