හෝමුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ඉරාන කෲස් මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, 'මොම්බාසා' (Mombasa) සහ 'අල් බහියා' (Al Bahiyah) යන තෙල් ප්‍රවාහන නෞකා දෙක ඕමාන් මුහුදු සීමාවේ පිහිටි සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
එම අමාත්‍යාංශය මෙම ප්රහාරයන් දැඩි ලෙස හෙළා දැක ඇති බව සඳහන්.

Latest News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026
ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026
Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
14 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට
Local
14 July 2026
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට: සමස්ත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026