General14 July 2026

ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට

ජූලි මාසයේ ගතවූ දින 13ට පමණක් මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,572ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් බවයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes