රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි පත්කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ. විජේසිංහ පසුගිය 09 වැනිදා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙනුයි එම තනතුර පුරප්පාඩුවී ඇත්තේ.
එසේම එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කරන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි, අධ්යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙන්නේ.

Latest News
සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා
Local
14 July 2026
"කටුවැල්ලේගම සුරේෂ්" ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීමෙන් මීගමු බන්ධනාගාර ගැටුම ඇවිළිලා - CIDය අධිකරණයට කියයි
Local
14 July 2026
‘ඇසිදිසි’ ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
Local
14 July 2026
හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි
Local
14 July 2026
අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්‍රකාශක
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026