General15 July 2026

කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අද (15) ආරම්භ කරමින් පළමු පෙරහර රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

කතරගම ඇසළ පෙරහර දින 15ක් පැවැත්වෙනවා.

එසේම අවසන් මහා පෙරහර මේ මස 29 වැනිදා පවත්වා ඊට පසුදින උදෑසන මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර නිමාවට පත් වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes