මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබුවේ යැයි කියන බන්ධනාගර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන අදාල නිලධාරියා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස මාරු කිරීම සිදුකළ බවයි.
මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුමේ ආරම්භයට හේතු වී ඇත්තේ, එහි සිටි කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාට ව්‍යායාම කිරීම සඳහා ලබාදී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් බන්ධනාගාර නිලධාරියෙකුට ජීවිත තර්ජනය කිරීමේ සිද්ධියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි.

Latest News
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026