මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර, ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බව අප මේ පිළිබඳව මහාචාර්ය සරත් අබේකෝන්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළා.
මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණයට හේතුව සිය පෞද්ගලික හේතුවක් බවයි.
මහාචාර්ය සරත් අබේකෝන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කර තිබෙනවා.
එසේම මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර, ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල පසුගියදා විශ්‍රාම යාම හේතුවෙන්.
එම තනතුරේ වැඩ බැලීම සඳහන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක පත් කර තිබෙනවා.

Latest News
අමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියයි
Local
15 July 2026
පාපන්දු ලෝක කුසලාන එංගලන්ත - ආර්ජන්ටිනා අවසන් පූර්ව ගැටුමට දැඩි ආරක්ෂාවක්
Local
15 July 2026
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026