මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් අලුතින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම ලියාපදිංචියත් සමඟ අදාළ රුසියානු සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,
ලබන 21 වැනිදා මෙරටට බොරතෙල් මිල දී ගැනීම සඳහා වන නව ටෙන්ඩරයක් විවෘත වීමට නියමිතයි.
අලුතින් ලියාපදිංචි වූ රුසියානු සමාගම් දෙකට ද මෙම ටෙන්ඩරය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලැබෙන බව කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන්කර සිටියේ.
මෙම නව එකතු වීමත් සමඟ, මේ වන විට මෙරටට ඉන්ධන මිල දී ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති සමස්ත සමාගම් සංඛ්‍යාව 15කට ආසන්න වී තිබෙනවා.

Latest News
උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ සෙවූ අමෙරිකානු විද්‍යාඥයා චීන අත්අඩංගුවේ: ඔත්තු බැලීමේ චෝදනා යටතේ නඩු විභාගයකට සැරසෙයි
Local
15 July 2026
දඹුල්ල විහාර හන්දියේ කඩකාමරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට
Local
15 July 2026
අදත් රුපියලේ තැන රැකෙයි
Local
15 July 2026
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වීමෙන් පළාතේ ප්‍රධානතම ඉහළ තනතුරු දෙකක් හිස් වෙයි
Local
15 July 2026
මත්පැන් බලපත්‍රයක් දෙන බව කියා කෝටි 2කට අධික මුදලක් වංචා කළැයි එස්.බී. දිසානායකගේ සහෝදරයා අත්අඩංගුවට
Local
15 July 2026
ඩෙංගු මරණ 49 දක්වා ඉහළට - රෝගීන් ගණන 71,235 දක්වා නගී
Local
15 July 2026
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට ජීවිත තර්ජන ඇතැයි පැමිණිල්ලක්
Local
15 July 2026
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ UK අපනයන අවස්ථා පුළුල් කිරීමට SheTrades අත්පොත් එළිදක්වයි
Local
15 July 2026
රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ
Local
15 July 2026
හර්ෂ මතු කළ ගැටලුවෙන් පසු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි
Local
15 July 2026