General15 July 2026

විමල්ගේ සොයුරු සරත් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙකු වූ සරත් වීරවංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes