31 වැනි සුමති සම්මාන උළෙල මේ වන විට අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා.
ඒ ජයවර්ධනපුර පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයක් තුළයි.
එහිදී 2025 වසරේ හොඳම ප්රවෘත්ති විකාශයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හිරු ප්රවෘත්ති සමත් වුණා.
එමෙන්ම වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබූවේ - HIRU STAR වැඩසටහනයි.
වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය HIRU TV විකාශය කරන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යය හිමිකර ගත්තා.
වසරේ හොඳම රූපවාහිනී සංගීතමය වැඩසටහනට හිමි සම්මානය HIRU TV විකාශය කරන 'ජාන' වැඩසටහනට හිමිවුණා.
එමෙන්ම වසරේ හොඳම ග්‍රාෆික සජිවිකරණයට හිමි සම්මානය හිමිකර ගැනීමට HIRU TV සමත් වුණා.

Latest News
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026