පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලක්ෂ 250ක් වංචා කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරියා විසින් මේ බව දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ බැංකුවේ ලේඛන අත්සන් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් අත්අකුරු පරීක්ෂාවකට ලක් කළ බවයි.
සිද්ධියට අදාලව අද අධිකරණයේ සැකකරුවන් පෙනී සිටි අතර අධිකරණයේ පෙනී නොසිටි 13 සහ 17 වන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කළා.
මෙම සිද්ධිය මේ වන විට නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 9 නැවත කැඳවීමට නියමිතයි.

Latest News
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026
ජීවන වියදම නැග්ගත් අනුරට 75%ක් කැමැතියි - CPA නවතම වාර්තාව
Local
15 July 2026
ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න: ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්
Local
15 July 2026