කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ දරුණු පොරබැදීමකදී, සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
අද (15) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරු අදාළ පොලිස් ගිනි අවිය ද රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සහ පැහැරගත් ගිනි අවිය සොයාගැනීම සඳහා කටුනායක පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Latest News
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026