General16 July 2026

සිලෝන් ටී විලේජ් ඇරඹේ

අපනයන ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් යටතේ සිලෝන් ටී විලේජ් නමින් දිවයින පුරා තේ ගම්මාන 144ක් පිහිටුවීමේ වැඩසටහන ඊයේ (15) ආරම්භ කෙරුණා.

මේ හරහා 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes