ලිතුවේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉල්ලා සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රි ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා.
මීට අදාළ පැමිණිලි සහ විමසීම් විශාල ලෙස මේ වන විට ලැබෙමින් පවතින බවයි එම කාර්යාලය අවධාරණය කළේ.
ලිතුවේනියාවේ රැකියා ලබාදෙන බව පවසා සිය ගිණුම් වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ මෙරට තුළ මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් අනිවාර්යයෙන්ම මෙම වංචාවට සම්බන්ධ හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විය හැකි බවද ශ්‍රි ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය පවසනවා.
Latest News
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026