වගකීමේ සහතිකය නිකුත් නොකර විදුලි උපාංග විකිණීමට තිබූ ආයතනයක හිමිකරුවෙකුට රුපියල් පනස්දහස දඩ මුදලක් නියම කිරීමට අද(16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.
එසේ දඩ මුදල් නියම කරනු ලැබුවේ අංක 1, බේස්ලයින් පාර, පුද්ගලික ආයතනයක හිමිකරු හටයි.
පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද වැටලීමකදී වගකිම් සහතිකයක් නොමැතිව විදුලි උපාංග විකිණීමට තිබූ බවයි සඳහන් කළේ.
එසේ දඩ මුදල් නියම කරනු ලැබුවේ අංක 1, බේස්ලයින් පාර, පුද්ගලික ආයතනයක හිමිකරු හටයි.
පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද වැටලීමකදී වගකිම් සහතිකයක් නොමැතිව විදුලි උපාංග විකිණීමට තිබූ බවයි සඳහන් කළේ.
Latest News
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026